❤️Ro water filter
❤️75GPD Capasity 🥡
❤️Made in USA 🇺🇸
❤️7 steps water filter 👌
❤️ultraviolet light filter 230V
❤️High pressure pump 24V DC(copper winding)
❤️Free Extra 5 filters.
❤️Pressure pump 6Month warranty ..
😍පැයකට වතුර ලීටර 12 ක්
😍දවසකට වතුර ලීටර 283 ක්
පිරිසිදු කරයි...
ඩිලිවරි කිරීමේදී හානී සිදුවන නිසා ඇවිත් අරන් පරික්සා කර බලා රැගෙන යන්න.ගාල්ල නාවික හමුදාව අසල.
ගාල්ල නගරය ආසන්න ඔබගේ සමීපතයකු සීටීනම් ඔහු සිටිනා ස්තානයට මෙය නොමීලේ රැගෙන ගොස් පරීක්ෂා කීරීමට දිය හැක.එහීදී අනිවාර්යයෙන් ම ඔබ මුදල් දී මෙය ලබාගැනීම අවසය නොවේ 😍👌
ඔබට මීනිත්තු 10 කදී ඉතාමත් ලේසීයෙන් සවිකර ගැනීමට හැකි අකාරයෙන් සියල්ල සකසා ඇත.
ඔබට ඇතිවෙන සියලු ගැටලු ඉතා සුහද සීලීව විසදීමට වගකීම අප ලබා ගන්නෙමු
ස්තුතී.