Wisdom RO system
01. ජලයේ පවතින සියළුම බැරලෝහ, මඩ, අපද්‍රව්‍ය, කිව්ල, විසබීජ ඉවත් කර සිරුරට අවශ්‍ය කැල්සියම් සහ mineral සමග බීමට ඉතාමත්ම සුදුසු ජලය ඔබ වෙත ලබා ගත හැක.
02. නඩත්තුව පහසු වීම
03. දිවයින පුරා විසිරුණු අපගේ සේවා ජාලය නිසා ඔබට පහසුවෙන් මිලදී ගත හැකිවීම සහ අමතර කොටස් පහසුවෙන් ලබා ගත හැකි වීම.
4. වසරක Wisdom වගකීමක් ලබා දීම.