ර්මික ශිල්පි (Technician)
Address: No.212, Karamada, Gelioya
දිනපාල සමූහ ව්‍යාපාරයේ මහනුවර ප්රදර්ශනාගාර කටයුතු සදහා තාක්ෂණික ශිල්පීන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.
තනතුර : කාර්මික ශිල්පි | Technician
සුදුසුකම් : NVQ Level 4 සහිත අදාළ ක්ෂේත්රයේ මනා දැනුමකින්. යුක්ත වීම.
අවම වශයෙන් මාස 06 ක පළපුරුද්ද.
මහනුවර අවට පදිංචි අයෙකු වීම විශේෂයි.
වරප්‍රසාද : ආකර්ෂණීය වැටුප් සමග අනෙකුත් දීමනා.
අයදුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සදහා වඩාත්ම සුදුසු පුද්ගලයා ඔබනම්, මෙම දැන්වීමේ “Apply for Job” හරහා ඔබගේ අයදුම්පත අපට එවන්න. එසේ නැති නම් පහත අංකයට whatsaApp හෝ e mail කරන්න.
E mail : hr.admin@dinapalagroup.com
Please apply through the Ikman portal