➤ පානදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිරවුල් ඔප්පු සහිත වටිනා බිම්කොටසක්
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ස්ථානයක්
➤ පර්චස් 10ක හොඳ ප්‍රමාණයේ ඉඩමක්
➤ පානදුර නගරයට විනාඩි 10යි
➤ පානදුර – මාලමුල්ල බස් පාරට මීටර් 200යි
➤ පානදුර – හිරණ බස් පාරට මීටර් 200යි
➤ පානදුර රෝහල, ප්‍රධාන පාසල්, පොලීසිය, උසාවිය හා සුපිරි වෙළඳසැල් වෙත විනාඩි කිහිපයකින් (3km) ප්‍රවේශ විය හැක
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු ඇත
➤ නිස්කලංක සහ සංවර්ධනය වෙමින් පවතින නේවාසික පරිසරයක්
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලභාගත හැක
➤ මිල ගණන් සාකච්ඡා කළ හැක
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd