➤ පානදුර හිරණ ප්‍රදේශයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නිස්කලංක වටපිටාවක පිහිටි වටිනා බිම්කොටසක්
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ස්ථානයක්
➤ පර්චස් 10ක හතරැස් සමතලා ඉඩමක් (ගෘහ නිර්මාණයට ඉතා පහසුයි)
➤ පානදුර හිරණ පාලමට මීටර් 300යි
➤ පානදුර – හිරණ ප්‍රධාන පාරට මීටර් 60යි
➤ කිදෙල්පිටිය හන්දියට 1kmයි
➤ කැස්බෑව නගරයට විනාඩි 5යි
➤ පානදුර නගරයට විනාඩි 10යි
➤ අඩි 12 පළල ප්‍රවේශ මාර්ගය ඇත
➤ නල ජලය සහ විදුලිය පහසුකම් ඇත
➤ ආරක්ෂිත සහ නිස්කලංක පවුල් පරිසරයක්
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු ඇත
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලභාගත හැක
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd