රියදුරු සහයක - (ස්ථීර රැකියා ) - කැලණිය
===============================
🍀කැලණිය පිහිටි ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගම සදහා එකවන්න. 🍀
⭕උප්පැන්න සහතිකය,
⭕ග්‍රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග),
⭕මුද්දර ප්‍රමාණයේ photos 2ක්,
⭕ලංකා බැංකුවේ තමාගේ බැංකු ගිණුමේ copy එකක්,
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
⭕නිල් පෑනක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
⭕අතිකාල සමග වැටුප- 55,000.00 සිට ඉහලට
⭕සේවා මුර
🟤උදෑසන(Day Shift)
6am - 2pm
🟤සවස(Evening Shift)
2 pm - 10pm
🟤රාත්‍රී (Night)
10pm - 6.30am
⭕අතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ.
⭕අවම උස අඩි 4 අගල්10 (ස්ත්‍රී)
⭕ටැටූ ගසා නොමැති විය යුතුය.
⭕නවාතැන් පහසුකම්
⭕සොඛ්‍ය පහසුකම්
⭕ආරක්ෂාව
⭕ප්‍රවාහන පහසුකම්
සැපයේ.
🔴 විමසීම් - 0714141212
0712539361
0752616529