රියදුරු සහායක (ස්ථීර රැකියා ) - කැලණිය
==============================
🍀කැලණිය පිහිටි ප්රධාන පෙළේ නිෂ්පාදන සමාගම සදහා එකවන්න. 🍀
⭕උප්පැන්න සහතිකය,
⭕ග්රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕චරිත සහතිකය
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග),
⭕මුද්දර ප්රමාණයේ photos 2ක්,
⭕ලංකා බැංකුවේ තමාගේ බැංකු ගිණුමේ copy එකක්,
⭕කාඩ්බෝඩ් ෆයිල් කවරයක්.
⭕නිල් පෑනක්.
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
⭕අතිකාල සමග වැටුප- 55,000 - 60,000
🔴 විමසීම් - 0714141212
0712539361
0752616529