අපගේ කණ්ඩායම සඳහා වගකීම් දැරිය හැකි වි්ශ්වාසවන්ත රියදුරෙකු බඳවා ගැනීමට අවශ්‍යයි. වගකීමෙන් කටයුතු කරන, සුරක්ෂිතව රිය පදවන, සහ වාහන නිසි ලෙස භාවිතා කිරීමට හැකි පුද්ගලයෙකු වීම විශේෂයි.
✅ අවශ්‍ය සුදුසුකම්:
✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. (බර වාහන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි.)
✪ මාර්ග නීති සහ සුරක්ෂිත ධාවන ක්‍රම පිළිබඳ හොඳ දැනුම.
✪ විශ්වාසවන්ත බව සහ මනා හැසිරීම.
✪ උපදෙස් අනුගමනය කරමින් නියමිත කාලයට වැඩ සම්පූර්ණ කිරීම.
✪ කොළඹ දිස්ත්‍රික්කයෙහි සේවයට කැමති.
✪ වයස 45 - 65 අතර.
✅ අපෙන් ඔබට:
✪ මිත්‍රශීලී සහ සහයෝගිතා පරිසරයක්.
✪ ආකර්ෂණීය වැටුප් පැකේජය.
✪ කාර්ය සාධනය අනුව අමතර දීමනා.
✪ අවම වැටුප LKR 45,000 - 50,000 (පළපුරුද්ද මත වැටුප් වෙනස්වේ.)
✪ නවාතැන් පහසුකම්
📞 දැන්ම අයදුම් කරන්න
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මේ සඳහා උනන්දුවක් දක්වන අයවලුන්, පහත විද්‍යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමුකරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න
🏢 TK Shans Group of Companies is a well-established Sri Lankan organization specializing in high-quality kitchenware, homeware, and small home appliances under the trusted TKS brand. Since 2014, we have been committed to innovation, quality, and reliability, with a strong nationwide presence across major retail channels in Sri Lanka.
📍Location Nugegoda
📳 දුරකථන අංකය : 0740155646 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : pratikshan.thaai@gmail.com
📞 Contact: 0777-912695