ගෘහ නිර්මාණ හා අලxකරණ කටයුතු සිදුකරන ආයතනයක් සදහා පහත තනතුරෙහි ඇබෑර්තු ඇත. එම අxශයේ දැනුම හා පළපුරුද්ද ඇති සේවක මහතුන් කඩිනමින් බදවා ගැනේ.
EPF, ETF දායකත්වය, පැමිණීමේ දීමනා, වාර්ෂික ප%සාද දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා, විශේෂ වHdපෘති සදහා දිරි දීමනා, හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ උසස්වීම්, දුර පළාත්වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්ද සැපයේ.
වයස අවුරුදු 45ට නොවැඩි අයදුම්කරුවන් සහතික පිටපත් සමග 2025 .11.26 - 2025.12.05 දක්වා සතියේ දිනවල පෙ.ව. 10ත් ප.ව. 2ත් අතර පැමිණෙන්න. නො. 38/ , පරණ මීගමුව පාර, වත්තල (T. V. S. Show Room අසල)
වැඩි විස්තර සදහා අමතන්න - 0759 525252