මීගොඩ ආටිගල පාරේ කර්මාන්ත ආයතනයක් සඳහා අවුරුදු 30/50 අතර රියදුරු මහතකු ස්ථීර සේවය සඳහා අවශ්‍ය වී ඇත. සතියේ දින පහ පමණක් උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා සේවා කාලය වේ. සෙනසුරාදා ඉරිදා පෝය දින ස්ථිර නිවාඩු වැටුප රුපියල් 50,000/- වේ.අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. අවුරුදු බෝනස් නත්තල් දීමනා සමග අවුරුදු පතා පඩි වැඩිවීම සිදුකෙරේ EPF / ETF ඇත. මීගොඩ ගොඩගම හංවැල්ල අවට අය පමණක් අමතන්න