නාවල පිහිටි ආයතනයක සභාපතිවරයාට සහ එම පවුලට මෙන්ම කාර්යාලයෙහි වැඩ සදහා විශ්වාසදායක සහ පළපුරුදු රියදුරෙකු අපි සොයමින් සිටිමු. වෘත්තීයභාවයක් පවත්වා ගනිමින් ආරක්ෂිත සහ නියමිත වේලාවට ප්රවාහනය සඳහා අපේක්ෂකයා වගකිව යුතුය.
නාවල සහ අවට ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 25-40 අයදුම් කරුවන් පමණක් අමතන්න .
රාජකාරි වේලාවන්: 6:45 AM – 18:00 hours (Monday -Saturday)
Call +94 71 5990066