කෝට්ටේ අවටින් වයස අවුරුදු 40ට අඩු යතුරු පැදියක් තිබෙන රියදුරු මහතෙකු සොයයි.
මූලික වැටුප 65,000/- සමග තවත් අමතර දීමනා
ඉල්ලුම් කළ යුතු ආකාරය,
මම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
නැතහොත් සතියේ දින වල (සදුදා සිට සිකුරාදා දක්වා) උදෑසන 9 සිට සවස 4 දක්වා පහත දුරකථන අංකයට ඇමතුමක් දී හෝ Whatsapp මගින් අයදුම් කල හැක.
විශේෂ : කෝට්ටේ අවට පදිංචිකරුවන්ට වැඩි ප්රමුඛත්වය දෙනු ලැබේ