දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක ලොරි රථ (බර වාහන)- රියදුරු තනතුර සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
• වයස අ.වු.55ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ෂණීය වැටුප් හා දීමනා
නවාතැන් පහසුකම්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
076 1413528