රියදුරු මහතෙකු අවශ්‍යයි. Driver Vacancy
වයස අවුරුදු 40-50ත් අතර කොළඹ පාරවල් පිළිබද මනා දැනුමක් ඇති නිවසක නැවතී සේවය කිරීමට හැකි රියදුරු මහතෙකු අවශ්‍යයි.
කොළඹ මාර්ග පිලිබදව දැනුමක් තිබිය යුතුයි.
වැටුප 80000/-
නවාතැන් පහසුකම් සැපයේ
හමුදා විශ්‍රාමික අය විශේෂයි
වඩි විස්තර සදහා අමතන්න 077 3015266