💼 තනතුර : රියදුරු (සැහැල්ලු සහ බර වාහන)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 38-45 අතර
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති
✅ ප්රතිලාභ :
【~】✪ මුලික වැටුප, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා
【~】✪ නවාතැන් පහසුකම් සහිතව නවාතැන් පහසුකම් නොමිලේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත විද්යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමුකරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න
📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
📪 ලිපිනය :
D. Samson & Sons (Pvt) Ltd.
Level 06, West Low Block, World Trade Center,
Colombo 01, Sri Lanka.
DSI - ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන්