අප සමාගමට නතර වී සේවයට ලොරි,වෑන්,කාර්,පළපුරුදු කොළඹ පාරවල් දන්නා රියදුරු හා රිය සහයකයින් අවශ්‍යයි.
නොමිලේ නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ.
වැටුප 80000 දක්වා.
වයස 18 - 45 දක්වා
අතිකාල හා පැමිණීමේ අමතර දිමනා.
තොරතුරු සදහා,
0768177010