💼 තනතුර : රියදුරු
ලොව අංක 1 බහුජාතික සමාගමක් සදහා රියදුරන් අවශ්‍ය කර තිබේ.
💠 සුදුසුකම් :
【~】වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
【~】අවම වශයෙන් අවුරුදු 2ක රියදුරු පළපුරුද්ද තිබීම
【~】වගකීමෙන් යුත් පුද්ගලයෙක් වීම
【~】කොළඹ හා අවට ප්‍රදේශ වල වාහන ධාවනයට සූදානම් වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】සමාගමේ වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】නියමිත වේලාවට සේවා ස්ථාන වෙත පැමිණීම
【~】වාහන පිරිසිදුව හා නඩත්තු කර තබා ගැනීම
✅ ප්රතිලාභ :
📌 ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
📌 මාසික වැටුප හා ආකර්ෂණීය දීමනා
📌 නිවැරදි සේවය සඳහා ස්ථිර රැකියාවක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
0704500409 / 0704118844
📧 ඊ-මේල් ලිපිනය : careers-lk@rentokil-initial.com
📪 ලිපිනය :
අංක 307, මීගමුව පාර, පෑලියගොඩ