💼 තනතුර : බර වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ බර වාහන රියදුරු බලපත්රය (අනිවාර්යයි)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයට අදාළ වාහනය පැමිණෙන සේ සේවය සපයා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මූලික වැටුප: රු. 40,000/-
සම්පූර්ණ වැටුප: රු. 100,000/- වැඩි
නිල ඇඳුම්
අතිකාල දීමනා
ඵලදායිතා දීමනා
වෙනත් බොහෝ දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
ලොව පිළිගත් ආයතනයක රැකියාවක නිරත වීමට ඔබටත් අවස්ථාවක්.
#📳 දුරකථන අංකය :
070 4500409 | 070 418844
📪 ලිපිනය :
රෙන්ටෝකිල් ඉනිෂියල් සිලෝන්, නො. 307, මීගමුව පාර, පෑලියගොඩ.
සම්මුඛ පරීක්ෂණ දිනපතා පැවැත්වේ.