💼 තනතුර : රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුදු සහ විනීත රියදුරන් විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ පෑලියගොඩ ශාඛාව සඳහා රියදුරු කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මූලික වැටුපක්
【~】✪ අතිකාල දීමනා
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 078 648 2005 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : AMW.Careerswithus@amwltd.com
📪 ලිපිනය : ඇසෝසියේටඩ් මෝටවේස් (පුද්ගලික) සමාගම, අංක 185, යූනියන් පෙදෙස, කොළඹ 02