රියදුරු ( Driver ) රත්නපුර /හලාවත/ගම්පහ
සුදුසුකම් :
【~】✪ත්‍රීරෝද රථය සමග.
【~】✪වයස : අවු 20 - 40 අතර.
【~】✪සැහැල්ලු වාහන / බර වාහන බලපත්‍රය.
ඔබට ලැබෙන වරප්‍රසාද :
【~】✪ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
【~】✪රක්ෂණාවරණ
【~】✪සුහදශීලී සේවක මඩුල්ල
【~】✪EPF හා ETF අරමුදල් දායකත්වය
ස්ථානය : රත්නපුර /හලාවත/ගම්පහ
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න.
දුරකථන අංකය : 074 355 7518
විද්‍යුත් තැපැල් ලිපිනය : recruitment@abanservice.lk
ලියාපදිංචි තැපෑල සදහා ලිපිනය :
මානව සම්පත් කළමනාකරු
අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී
506B , ගාලු පාර, කොළබ 06