🌴 වැලිගම – මිරිස්ස සංචාරක කලාපයේ ගඟට මුහුණලා වටිනා පර්ච් 20ක ඉඩමක් විකිණීමට
දකුණු ලංකාවේ ජනප්‍රිය සංචාරක කලාපයක් වන වැලිගම පොල්වතේ (පොල්අතුමෝදර) පිහිටි, පොල්අතුමෝදර ගඟට සෘජුවම මුහුණලා ඇති පර්ච් 20ක නිරවුල් සින්නක්කර ඔප්පු සහිත වටිනා ඉඩමක් විකිණීමට ඇත.
📍 විශේෂත්වයන්
🏝️ පොල්අතුමෝදර ගඟට මුහුණලා පිහිටි අලංකාර ඉඩම.
🚶♂️ වැලිගම සංචාරක මුහුදු වෙරළට මීටර් 800ක් පමණයි.
🌊 මිරිස්ස සංචාරක වෙරළට කිලෝමීටර් 3ට අඩු දුරක් (විනාඩි 5ක් පමණ).
🏨 සුපිරි වෙළඳසැල්, ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටල් සහ අනෙකුත් සංචාරක පහසුකම් වෙත විනාඩි 10ක් ඇතුළත පහසුවෙන් ළඟා විය හැක.
🚔 කොක්මාදුව දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 6ක් පමණයි.
🌿 නිස්කලංක හා අලංකාර පරිසරයක්.
🏡 සංචාරක ව්‍යාපාර සඳහා Villas, Cabanas, Boutique Hotel, Holiday Home හෝ Luxury Riverfront Villa එකක් ඉදිකිරීමට ඉතාමත් සුදුසු වටිනා ආයෝජනයකි.
🌴 20 Perch Riverfront Land for Sale in Weligama – Mirissa Tourist Zone
A 20-perch freehold land with clear title is available for sale in Polwatta, Polathumodara, Weligama, one of Sri Lanka's most sought-after tourist destinations. The property enjoys direct frontage to the beautiful Polathumodara River, making it an exceptional investment opportunity.
📍 Property Highlights
🏝️ Direct riverfront location overlooking the scenic Polathumodara River.
🚶♂️ Only 800 m to Weligama Beach.
🌊 Less than 3 km (approximately 5 minutes) to the famous Mirissa Beach.
🏨 Supermarkets, luxury hotels, restaurants, and other tourist attractions are reachable within 10 minutes.
🚔 Only 6 km to the Kokmaduwa Southern Expressway Interchange.
🌿 Peaceful and highly attractive natural surroundings.
🏡 Ideal for developing a Luxury Villa, Cabanas, Boutique Hotel, Holiday Home, or any tourism-related project.
An excellent opportunity to own premium riverfront land in one of Sri Lanka's fastest-growing tourism destinations.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Land for Sale Weligama
37.0 perchesMEMBERMatara, Land For SaleRs 390,000 per perch5 days
Land For Sale. Pelana -Weligama
35.0 perchesMEMBERMatara, Land For SaleRs 2,800,000 per perch14 days
Land For Sale Polwaththa,Weligama
38.0 perchesMEMBERMatara, Land For SaleRs 1,180,000 per perch11 days
Sea View Land for Sale - Weligama
205.0 perchesMEMBERMatara, Land For SaleRs 165,000 per perch13 days
