Rs 2,800,000 per perch
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
35 Perch Land for Sale in Weligama Tourist Zone – Near Marriott Hotel
A valuable 35-perch land with clear freehold title deeds is available for sale in Weligama, one of the most popular tourist destinations in Southern Sri Lanka, located close to the Weligama Bay Marriott Resort & Spa.
✅ Walking distance to the famous Weligama Beach
✅ Close to luxury hotels, resorts, and tourist attractions
✅ Easy access via well-developed roads
✅ Only 7 km to the Southern Expressway entrance
✅ Supermarkets, banks, and other essential facilities within 5–10 minutes
✅ Ideal for a hotel, villa, holiday home, tourism-related business, or long-term investment
📍 A rare investment opportunity in the heart of Weligama's thriving tourism area!
වැලිගම සංචාරක කලාපයේ පර්චස් 35ක වටිනා ඉඩමක් විකිණීමට!
දකුණු ලකයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන වැලිගම, Weligama Bay Marriott Resort & Spa හෝටලය ආසන්නයේ පිහිටි නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 35ක ඉඩමක් විකිණීමට ඇත.
✅ වැලිගම සංචාරක වෙරළට ඇවිදින දුරින්
✅ තරු පන්තියේ හෝටල් සහ නිවාඩු නිකේතන රැසක් ආසන්නයේ
✅ ඉතා පහසු මාර්ග පහසුකම් සහිත පිවිසුම් මාර්ග
✅ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 7ක් පමණි
✅ සුපිරි වෙළඳසැල්, බැංකු හා අනෙකුත් නාගරික පහසුකම් වෙත විනාඩි 5–10කින් ළඟාවිය හැක
✅ සංචාරක ව්‍යාපාර, හෝටල්, විලා, නිවාඩු නිකේතන හෝ අනාගත ආයෝජන සඳහා ඉතා සුදුසුය
📍 වැලිගම සංචාරක පුරයේ වටිනා ආයෝජන අවස්ථාවක්!





