ඔබේ ගෙමිදුල හෝ කාර්යාල පරිශ්‍රය අලංකාර කිරීමට අවශ්‍ය උසස් තත්ත්වයේ විසිතුරු River Stone / දොළගල් දැන් අපෙන් ලබාගත හැක.
Product Details:
Stone Size: 16mm - 25mm
Ideal For: ගෙවතු අලංකරණය, ඇවිදින මංතීරු (Walkways), පෝච්චි අලංකාර කිරීමට සහ ගෘහස්ථ උද්‍යාන (Indoor Gardens) සඳහා.
Quality: හොඳින් පිරිසිඳු කර ඇති උසස්තත්වයේ ගල්
කිලෝ එකක මිල රු. 75/= සිට ඉහලට ගෙමිදුල හෝ කාර්යාල පරිශ්‍රය අලංකාර කිරීමට අවශ්‍ය උසස් තත්ත්වයේ විසිතුරු ගල් Garden Decorative Chips / Pebbles දැන් අපෙන් ලබාගත හැක.
Product Details:
Stone Size: 16mm - 25mm
Ideal For: ගෙවතු අලංකරණය, ඇවිදින මංතීරු (Walkways), පෝච්චි අලංකාර කිරීමට සහ ගෘහස්ථ උද්‍යාන (Indoor Gardens) සඳහා.
Quality: හොඳින් පිරිසිඳු කර ඇති උසස්තත්වයේ ගල්
කිලෝ එකක මිල රු. 100/= සිට ඉහලට
අපගේ සේවාවන්:
✅ ඕනෑම ප්‍රමාණයක් ඇණවුම් කළ හැක.
✅ හෝමාගම, කොට්ටාව සහ පන්නිපිටිය අවට ප්‍රදේශවලට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක (Delivery can be arranged).
✅ සාධාරණ මිල ගණන්.
වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීමට දැන්ම අමතන්න: