වත්තල පිහිටි ප්රමුඛ සමාගමකට පණිවිඩකරුවකු සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම් :
✪ අ.පො.ස (සා.පෙළ) සමත්
✪ වයස අවු. 18 - 45 අතර
✪ කාර්යශුර, සුහදශීලී සහ ප්රියමනාප පෙනුමැ ති
✪ කොළඹ දිස්ත්රික්කයේහි සේවයට කැමති
✪ පිරිමි අපේක්ෂකයින් පමණි
අයඳුම් කලයුතු ආකාරය
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත ලිපිනයට හෝ විද්යුත් තැපෑලට (email) අයදුම්පත් යොමු කරන්න. අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
දුරකථන අංකය : 77 303 3369
ඊ-මේල් ලිපිනය : chamara.rajapaksha@lil-lk.com