Kotthu chef
•💥 York street Colombo පිහිටි ආපන ශාලාවක් සඳහා රයිස්, කොත්තු, බිත්තර රොටී, පරාටා සකස්කිරීමේ පළපුරුද්ද සහිත කෝකියෙකු සඳහා ඇබෑර්තු ඇත. ✅ වැටුප් රු.40,000-65,000අතර ✅ වයස අවු. 18 ත් 50 ත් අතර ✅ වසරක අවම පළපුරුද්ද ✅ ආහාර හා නවාතැන් පහසුකම් සැපයේ ------------------------------------------------------------------------------------------
💥 York street Colombo .
💥Vacancy for a experienced rice & kottu chef
💥Job Type : Full Time
💥Working Experience : At least 1 Year experience is required
💥Age : - Between the ages of 18 - 50
💥Attractive salaries (40,000 - 65,000)
💥Food and accommodation will be provided