💼 තනතුර : Rice and Curry Chef
💠 සුදුසුකම් :
【~】✪ ප්රවීනත්වය (අත්දැකීම)
【~】✪ ජාතික හැදුනුම්පත සහ සහතිකපත් වල මුල් පිටපත් රැගෙන ඒමට හැකිවිය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රයිස් ඇන්ඩ් කරි පිසීම සහ අවන්හල් කටයුතු සම්බන්ධ වෙනත් කාර්යයන්
✅ ප්රතිලාභ :
මුලික වැටුප් රු. 75,000 - 100,000, අමතර අදායම් මාර්ග, ප්රවීනත්වය මත ඉහළ වැටුප්, නොමිලේ කෑම සහ නවාතැන් ලබා දේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැදුනුම්පත සහ සහතිකපත් වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න හෝ ඊ-මේල් මගින් අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0771590786
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : හැඳල, වත්තල