තත්වය : අලුත්ම.
වර්ගය : RETOP
මාදිලිය : MMA-200
ආමාන 12 කූරු වලින් ඉතා හොඳින් වැඩ කල හැකි හුරුබුහුටි, සැහැල්ලු වෙල්ඩින් ප්ලාන්ට් මාදිලියකි.
IGBT ට්‍රාන්සිස්ටර් තාක්ෂණයෙන්.
ලබාගත හැකි උපරිම ධාරාව : ඇම්පියර් 120.
සැපයුම් විදුලිය : එකලා 13 A.
යන්ත්‍රය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
යන්ත්‍රය සමගින් :
ආක් වෙල්ඩින් හෝල්ඩරය සහ සම්බන්ධක සහිත වයරයක්,
භූගත කලම්පයක් සහ සම්බන්ධක සහිත වයරයක්,
මුහුණු ආවරණයක් ලබා දෙයි.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
Condition : Brand new.
Brand : RETOP
Model : MMA-200
Very compact and lightweight IGBT (Transistor) DC inverter ARC welder machine that can weld upto 2.6mm (gauge 12) continuously.
Output current :
120A max.
Input : Single phase 13 A.
Cash price Rs. 15,500.00.
With 06 months company warranty (repair type) against manufacturing defects for the welding plant.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.