තත්වය : අලුත්ම.
වර්ගය : RETOP.
මාදිළිය : MMA 500.
ආක් වෙල්ඩින් ඇම්පියර් 400 ක ධාරිතාවක් ලබාගත හැකි, තෙකලා විදුලියෙන් ක්රියාකරන වෘත්තීය මට්ටමේ වෙල්ඩින් යන්ත්රයකි.
ඒජන්ත සමාගමෙන් පිරිනමන වසර දෙකක අලුත්වැඩියා වගකීමක් සමගින්.
ලබා ගත හැකි ධාරාව :
400A (40%)
210A (60%)
165A (100%)
සැපයුම් විදුලිය : තෙකලා (3 Phase).
ලබාගත හැක්කේ පෙර ඇණවුම් කිරීම මගිනි.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : RETOP.
Model : MMA 500.
400 Amperes 3 phase heavy duty ARC Welder machine.
Output :
400A (40%)
210A (60%)
165A (100%)
Input : 3 phase electricity.
Price after discounts : 178,000.00.
With TWO YEAR repair warranty offered by the agents.
Availability : on order supply basis.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Images are a property of Mihira Hardware.