මෙන්න ආයෙත්...ඔයාල හැමෝම එනකම් බලන් හිටපු spcial granite එකේ Resturnt වලටයි cafe වලටයි වගේම ගෙදර කෑම මේසෙ විදිහට උනත් බය නැතුව තියන්න පුලුවන් හුරුබුහුටි මේසයක් ..ගන්නවද නැද්ද කියල පස්සෙ තීරනය කරන්න ..ඉස්සෙල්ලම ඇවිත් බලල යන්න😍
ඩොලර් රේට් එක අඩු උනු එකේ වාසිය ඔයත් අත්විඳින්න...
කතාකරන්න