කොළඹ 10 හි පිහිටි, දිනකට 300–400 පාරිභෝගිකයින් සේවය කරන වේගයෙන් වර්ධනය වන self-service අවන්හලකට **Food Counter Service** සඳහා උද්යෝගිමත් සේවකයින් අවශ්‍යයි.
✨ ආකර්ෂණීය වැටුප්
✨ නවාතැන් සහ ආහාර පහසුකම්
✨ පළපුරුද්ද ඇති / නැති දෙපාර්ශවයටම අවස්ථා (පුහුණුව ලබා දේ)
✨ හිතකාමී සහ ක්‍රියාශීලී සේවා පරිසරය
✨ වහාම බඳවා ගැනේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: **0773323321**
We’re Hiring!
A fast-growing self-service restaurant in Colombo 10 serving 300–400 customers daily is looking for enthusiastic team members for **Food Counter Service**.
✨ Competitive salary
✨ Accommodation & meals provided
✨ With or without experience – training given
✨ Friendly, fast-paced work environment
✨ Immediate vacancies
📞 Call **0773323321** for more details and interviews.