Restaurant POS / Inventory Management System
Restaurant Pos / Inventory Management System
_______________________________________________________________________
➤ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
➤අවුරුදු 15ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
➤මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Inventory Management
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
➤RK Enterprices/KT IT Solutions තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
➤නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන වෙත ගොස්
ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
➤අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprices / KT IT Solutions අප අයතනය වෙත අදම පැමිණෙන්න.
➤ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම pos systems මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
➤දැන් ඔබට පහසු මාධ්‍යකින් තෝරා ගත හැකි ලෙසට සිංහල ඉංග්‍රීසි මාධ්‍යන් 2න්ම දැන් තෝරා ගත හැක.
➤පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
➤ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
➤වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
➦Koko & Mintpay Accept .....
↓NO 459/1/1,
↓KT IT Solutions ,
↓Jayamawatha,
↓Lake Side,
↓Boralasgamuwa...
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Restaurant Pos / Inventory Management System
MEMBERColombo, Computer AccessoriesRs 45,00021 daysRestaurant - POS Inventory Management Software
MEMBERColombo, Computer AccessoriesRs 45,00019 daysBest Resturant POS Billing System With Out Inventory Management
MEMBERColombo, Computer AccessoriesRs 30,00026 daysRestaurant Pos Billing Management System
MEMBERColombo, Computer AccessoriesRs 30,0002 days