Restaurant Pos / Inventory Management System
RESTAURANT POS / INVENTORY MANAGEMENT SYSTEM
________________________________________________________________________
➤නව ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට සිහින දකින ඔබට අනගි අවස්ථාවක්, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත අප ලබා දෙන්නෙමු.එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට නිබදවම සිටින්නෙමු.
➤ඔබගේ අතැති මුදලට හිතැති සේවාවක් මෙන්ම විශ්වසනීය සේවාවක්,
➤ව්‍යාජ ආයතන වලට ගොස් ඔබත් රැවටුනාද,
➤එන්න ඔබගේ කාලයට සහ මුදලට වටිනකමක් ලබා දීමට අප සූදානම්.
➤රුපියල් 10,000 POS System වලට ඔබත් රැවටුනාද,
➥ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
➤අවුරුදු 15 ක පළපුරුද්ද මෙන්ම RK enterprices/KT IT Solutions තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.
✅ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනයන් භාවිතා කිරීම .
✅ ඔබේ වියාපාරය ගැලපෙන ලෙස මෘදුකාංගය සාදාගත හැක.
✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.
✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
🔸ඔබේ කටයුතු පහසු කර ගන්න, ඉක්මනින් බිල්පත් නිකුත් කර කාලය ඉතුරු කර ගන්න.
🔸සිදුවු ගනුදෙනු වල නිවැරැදි තොරතුරු දැන ගන්න .
🔸ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගන්න.
➡දීර්ඝ ඉතිහාසයක් සතුව ඇති RK Enterprises/KT ITsolutions ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට ලබා දෙන POS System එකකට අදම එකතු වෙන්න.
➡දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Inventory Management
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම RK Enterprises සමග එකතු වන්න.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
OUR LOCATION .........
NO 459/1/1,
Jayamawatha ,
Lake side,
Boralasgamuwa........
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Restaurant POS / Inventory Management System
MEMBERColombo, Computer AccessoriesRs 45,00020 daysRestaurant - POS Inventory Management Software
MEMBERColombo, Computer AccessoriesRs 45,00019 daysBest Resturant POS Billing System With Out Inventory Management
MEMBERColombo, Computer AccessoriesRs 30,00026 daysRestaurant Pos Billing Management System
MEMBERColombo, Computer AccessoriesRs 30,0002 days