💼 තනතුර : Restaurant Manager
💠 සුදුසුකම් :
【~】 පළපුරුද්ද ඇති සේවකයින්
【~】 ෆාස්ට් ෆුඩ් ක්ෂේත්රයේ පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 තනතුර අනුව අදාළ කාර්ය භාරයන් ඉටු කිරීම
【~】 කේක් හා ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ සේවය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 077 785 2751 (WhatsApp)
📪 ලිපිනය : කන්ද උඩරට, මහනුවර
45 වසරක පෙරගමන්කරු සමඟ ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න!