ගොඩගම මීගොඩ පාදුක්ක පාර Field Seven උත්සව ශාලාව හා අවන්හල සඳහා කෝකි වරුන්ට රැකියා ඇබෑර්තු ඇත. පලපුරුද්ද හා දක්ෂතාව මත සිත්ගන්නා සුලු ඉහල වැටුප්.
- ආහාරපාන හා නවාතැන් පහසුකම් සහිතයි.
- වැටුප් සාකච්ඡා කරගත හැක.
- මිත්රශීලී සහ සහායක සේවා පරිසරය.
වැඩි විස්තර සඳහා අමතන්න.