නව නුවර පාර,දෙල්ගොඩ(බියගම) ප්‍රදේශයේ පවත්වාගෙන යන "Laksanda Cool House" සඳහා Restaurant Cook අවශ්‍යයි. හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අය විශේෂයි. ආහාර පාන සමග ආරම්භක වැටුප රු. 50,000 - රු. 60,000.