අපගේ බම්බලපිටිය, කොල්ලුපිටිය පිහිටි Thai express අවන්හල් සමුහයටkitchen steward, Cook, cashier යන තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම්:-
වයස අවුරුදු 18 – 50ත් අතර
හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
ප්රතිලාභ :-
ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුජ්
EPF / ETF දායකත්වය
අතිකාල දීමනා
වැඩ කරන වේලාව තුල ආහාරපාන
නොමිලේ නිල ඇඳුම්
ඉල්ලුම් කළ යුතු ආකාරය :-
සම්මුඛ පරීක්ෂණ සෑම සදුදා සිට සිකුරාදා පෙ.ව. 9.00 ත් ප.ව. 4.00 ත් අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, බැංකු ගිණුම් පොතේ පිටපතක් සහ අනිකුත් සේවා සහතික සමඟ පහත ලිපිනයට පැමිණෙන්න.
ලිපිනය :- 4-2E, මැජෙස්ටික්සිටි,දුම්රියපොළ පාර, බම්බලපිටිය