Restaurant & Hotel Software System Solutions
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel Software System Solutions
🔹 මෘදුකාංග ක්ෂේත්රයේ දිගුකාලීන ඉතිහාසයක් සහ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd වන අප ආයතනයෙන්, ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන නවීන POS Software විසඳුම් ලබාදෙයි.
🔹 ඔබ ගෙවන මුදලට සරිලන, විශ්වාසදායක POS System එකකට අදම එකතු වෙමින්, ඔබගේ ව්‍යාපාරය Smart විදියට කළමනාකරණය කරගන්න.
👉 නිතර නිතර ගැටලු ඇතිවෙනවද?
👉 Stock Balance එක ගැලපෙන්නේ නැද්ද?
👉 Accounts හදලම දවස ඉවර වෙනවද?
👉 Sales අඩුවෙනවද?
⏩ POS System එකක් තෝරාගන්නා විට මේ කරුණු ගැන ඔබ අවධානය යොමු කරනවාද?
ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
ආයතනයට සම්බන්ධ ව්‍යාපාරික ඉතිහාසයක් තිබේද?
නිල Company Profile එකක් තිබේද?
ස්ථිර භෞතික කාර්යාලයක් පවත්වාගෙන යනවද?
පුහුණු සේවක මණ්ඩලයක් සිටිනවද?
කළමනාකරණ / අධ්යක්ෂ මණ්ඩලයක් තිබේද?
ලබාදෙන භාණ්ඩ හා සේවාවන්ට Warranty ලබාදෙනවද?
After Sales Service විශ්වාසදායකද?
දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
🔹 POS / Bill Machine Software එකක් තෝරාගන්නා විට, දිගුකාලීන විශ්වාසයක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔹 අප විසින් Develop කරන Software, Sinhala / English භාෂාවලින් ලබාගත හැකි අතර, භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක.
🔹 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව, ඕනෑම Business එකකට ගැළපෙන ලෙස POS Software එක Customize කර නිර්මාණය කර දියුණු කරගත හැක.
🔹 වසර 15කට වැඩි අලෙවි හා සේවා පළපුරුද්දක් සමඟ, අප ආයතනයට පැමිණ සැබෑ වෙනස ඔබම අත්විඳින්න.
🔹 ස්ථිර ස්ථානයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතන වලට රැවටී ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.
🔹 අද සමාජයේ වංචාකරුවන්ට රැවටී නොසිට, උසස් මට්ටමේ සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔹 දෙස් විදෙස් රටවල් අතර විශ්වාසය දිනාගත් අප ආයතනයෙන්, ඔබ තෝරාගන්නා Software එකට ජීවිතකාලය පුරාම සහය සහ වගකීම ලබාදෙයි.
🔹 අපේ සේවාවන් කොපි කළ හැකි වුවත්, සම කළ නොහැක.
💻 අපගේ Software හරහා ඔබට ලබාගත හැක්කේ:
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තොරතුරු
⭕ Expiry Date කළමනාකරණය
⭕ දවසේ ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන්කර බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ වේගවත් සහ පැහැදිලි Sinhala / English බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ වට්ටම් ස්වයංක්‍රීය ගණනය
⭕ ගිණුම්කරණ පහසුකම්
⭕ සැපයුම්කරු සහ පාරිභෝගික තොරතුරු
⭕ ඉතිරි Stock සහ Reorder Items
⭕ දෛනික වාර්තා සහ දත්ත විශ්ලේෂණ
⭕ සේවා කළමනාකරණය
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ව්‍යාපාරය Smart විදියට කළමනාකරණය කරන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ ව්‍යාපාරය පහසු කරගන්න RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද භාවිතා කිරීමට පහසුයි.
✔ ඕනෑම ගැටළුවක් ඇතිවූ විට AnyDesk Remote Support හරහා ඉක්මන් විසඳුම්.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමඟ සම්පූර්ණ සහයෝගය අපෙන්.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
🏢 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,0009 days
Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,0009 days
Restaurant / Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00039 days
Restaurant & Hotel Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00044 days
