Restaurant & Hotel POS Software System
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System
සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැක
🍴 ඔබේ restaurant / hotel ව්‍යාපාරය SMART විදිහට කළමනාකරණය කරන්න
දෛනික operations වලදී:
Stock balance හරියට නැද්ද?
Accounts update කරන්නේ දවසේ අගටම?
Sales data accurate නැද්ද?
Revenue management ප්‍රමාණවත් නැද්ද?
ඔබේ ව්‍යාපාරයට POS Software System එකක් ලබා දීමෙන් මෙම සියලු ගැටළු නිවැරදි කළ හැක.
POS System තෝරා ගැනීමට විශේෂ සැලකිලිම්
1️⃣ තෝරාගත් ආයතනය කීයක් කාලයත් වැඩිද?
2️⃣ ආරම්භ කල වසර සහ පළපුරුද්ද?
3️⃣ ආයතනයට company profile එකක් තිබේද?
4️⃣ නිශ්චිත ස්ථානයක් සහ සේවක මණ්ඩලයක් පවතිනවාද?
5️⃣ After-sales support සහ warranty ලබා දෙනවාද?
වැදගත්: POS Software තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට long-term history සහ credibility ඇති ආයතනයක් තෝරා ගැනීමෙන් ඔබේ කාලය, මුදල් සහ resources ඉතිරි වේ.
සියලුම වැදගත් විශේෂාංග:
⭕ Bill generation (Sinhala / English)
⭕ Stock management & alerts
⭕ Expiry tracking
⭕ Daily revenue & profit monitoring
⭕ Cash / Credit sales separation
⭕ Efficient operations & workflow management
⭕ Clear & fast billing
⭕ Discount calculation
⭕ Accounting & Ledger
⭕ Supplier & Customer management
⭕ Low-stock notifications & reorder alerts
⭕ Daily reports & analytics
⭕ Service & table management
අපෙන් ලැබෙන වාසි:
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින්, ව්‍යාපාරය SMART වශයෙන් කළමනාකරණය කරන්න.
✔️ Modern technology සමඟ සේවාවන් තවත් පහසු කරගන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති අය සඳහාද පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ AnyDesk මෘදුකාංගය හරහා දුරස්ථ සහය ලබා ගත හැක.
✔️ වසර 15කට වැඩි පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd විසින් සම්පූර්ණ සහයෝගය සහ after-sales service ලබා දේ.
අපගේ ආයතන සමූහය:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
අමතන්න / Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Open 7 Days a Week & Public Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Restaurant & Hotel POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00019 days
Restaurant & Hotel POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00033 days
Restaurant & Hotel POS Software System
MEMBERColombo, Computer AccessoriesRs 35,00014 hours
Restaurant & Hotel POS Software System Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00023 days
