RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System
සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලබා ගත හැක
🔹 ඔබේ ව්‍යාපාරය SMART විදියට පවත්වාගන්න!
දීර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින් ඔබට වඩාත් ගැළපෙන POS System එක ලබා දේ.
🔹 ඔබේ වර්තමාන ගැටලු:
හැමදාම අවුල් වෙනවාද?
Stock balance නොමැතිද?
දවසේ accounts සම්පූර්ණ නොවේද?
Sales එක අඩුද?
✅ POS System එකක් ලබා ගැනීමේදී පහත කරුණු සලකා බැලිය යුතුය:
ආයතනය මෙම field එකේ කොපමණ කලක් සිටින්නේද?
ආරම්භ කල දින / ඉතිහාසය
Company profile සහ නිශ්චිත ස්ථානය
සේවක හා අධක්ෂක මණ්ඩලය
භාණ්ඩ වලට වගකිම් පත්‍ර ලබා දීම
අලෙවියෙන් පසු විශ්වාසනීය සේවා ලබාදීම
🔹 අපේ System එකේ විශේෂාංග:
බිල්පත් (Invoicing & Billing)
Stock management & expiry tracking
දවසේ ආදායම සහ ලාභය නිරීක්ෂණය
Cash / Credit sales management
පාරිභෝගික සහ සැපයුම්කරු details
Reports & Analytics – දෛනික / මාසික / වාර්ෂික
Discounts & Promotions calculation
Clear Sinhala / English print receipts
Service & Order Management
🔹 POS System එකේ වාසි:
කාලය සහ මුදල ඉතිරි කරයි
නවීන තාක්ෂණය සමඟ සේවාවන් පහසු කරයි
පරිගණක දැනුම අඩු අයද භාවිතා කළ හැක
AnyDesk මෘදුකාංගය හරහා දුරස්ථ සහාය
වසර 15+ පළපුරුද්ද සහිත විශ්වාසනීය සේවා
🔹 Customizable Solution:
ඔබේ ව්‍යාපාරයට අදාළව POS System එක නිර්මාණය කර, අවශ්‍ය විශේෂාංග එකතු කිරීමේ හැකියාව.
💫 අපේ Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
💼 අමතන්න / පිවිසෙන්න:
Office: RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💵 Cash on Delivery Available
🕘 Open 7 Days & Holidays