පර්. 10.08 ඉඩම සහ නිවස. මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනය සහ Institute of Technology university of Moratuwa ට ඇවිදින දුරින්. මාකුඹුර සහ කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15. නිරවුල් ඔප්පු. තාප්පය සහ වයරින් කර ඇත.