🚩 A prime residential plot in a peaceful neighbourhood, offering exceptional convenience, strong future growth potential and easy access to key amenities—ideal for building a lasting home or investment.
• 12.26 perches of land for sale in Dammalankara Mawatha, Magammana
• Dual frontage with 20 ft access roads in a highly residential and peaceful neighbourhood
• 450m to Sri Somalankara Mawatha and 1 km to the Homagama–Diyagama road
• 1 km to Cargills Food City Express and Magammana Post Office
• 3 km to Diyagama Junction and 3.4 km to Homagama Town
• 3 km to High-Level Road and Makumbura Highway Entrance
🔴 Price: Rs. 18.4 Million (Negotiable)
🚩 වේගයෙන් සංවර්ධනය වන හෝමාගම - මාගම්මනෙන් වටිනා නේවාසික ඉඩමක්
• මාගම්මන, ධම්මාලංකාර මාවතේ පර්චස් 12.26 ක ඉඩමක් විකිණීමට ඇත.
• අඩි 20 ක පිවිසුම් මාර්ගය සහිත නේවාසික ප්රදේශයක මෙම ඉඩම පිහිටා ඇත.
• සාමකාමී හා මිත්රශීලි අසල්වැසි සහිත වටපිටාවක පිහිටි මෙම ඉඩම දෙපසකින් මාර්ගයට මුහුණලා ඇත.
• ශ්රී සෝමාලංකාර මාවතට මීටර් 450 ක් සහ හෝමාගම-දියගම මාර්ගයට කිලෝමීටර 1 ක් පමණි.
• කාගිල්ස් ෆුඩ් සිටි එක්ස්ප්රස් සහ මාගම්මන තැපැල් කාර්යාලයට කිලෝමීටර 1 යි.
• දියගම හන්දියට කිලෝමීටර 3 ක් සහ හෝමාගම නගරයට කිලෝමීටර 3.4 ක් ඇත.
• කොට්ටාව හයිලෙවල් පාරේ පිහිටා ඇති දිවයිනේ එකම බහුවිධ ප්රවාහන සංකීර්ණය සහිත අධිවේග පිවිසුමට කිලෝමීටර 3 යි.
🔴 මිල: රු. ලක්ෂ 184 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 ஹோமாகம - மாகம்மனாவில் குடியிருப்பு நிலம் விற்பனைக்கு
• மாகம்மன, தம்மலங்கார மாவத்தையில் 12.26 பேர்ச் நிலம் விற்பனைக்கு
• மிகவும் குடியிருப்பு மற்றும் அமைதியான சுற்றுப்புறத்தில் 20 அடி அணுகல் சாலைகளுடன் இரட்டை முகப்பு
• ஸ்ரீ சோமலங்கார மாவத்தைக்கு 450 மீ மற்றும் ஹோமாகம-தியகம சாலைக்கு 1 கி.மீ
• கார்கில்ஸ் ஃபுட் சிட்டி எக்ஸ்பிரஸ் மற்றும் மாகம்மன தபால் நிலையத்திற்கு 1 கி.மீ
• தியகம சந்திக்கு 3 கி.மீ மற்றும் ஹோமாகம நகரத்திற்கு 3.4 கி.மீ
• ஹை-லெவல் சாலை மற்றும் மகும்புர நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 3 கி.மீ
🔴 விலை: ரூ. 18,400,000 மில்லியன் (பேசிக்கொள்ளலாம்)
___________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Land for Sale in Magammana, Homagama
9.6 perchesMEMBERColombo, Land For SaleRs 11,000,000 total price36 days
Land for Sale in Homagama
20.5 perchesMEMBERColombo, Land For SaleRs 750,000 per perch28 days
Land for Sale in Homagama
9.6 perchesMEMBERColombo, Land For SaleRs 11,000,000 total price2 days
Residential Land for Sale in Diyagama
6.8 perchesMEMBERColombo, Land For SaleRs 3,900,000 total price35 days
