හෝමාගම, මාගම්මන ඉඩමක් විකිණීමට ඇත. පර්ච්ස් 25. අඩි 12 මාර්ගය. ජලය සහ විදුලිය ඇත. මාකුබුර අදිවේගී පිවිසුමට විනාඩි 10, හෝමාගම නගරයට විනාඩි 15, NSBM විනාඩි 20. කාමර 3, සාලය, කුස්සිය, නාන කාමරය සහිත නිවසක්ද ඇත. (නිවසට වටිනාකමක් අවශ්‍ය නොවේ)