🌳 බණ්ඩාරගම - පානදුර අතර පමූනුගම පිහිටි
නිවස කුලියට දීමට
🌳කාමර 2 ,සාලය , කුස්සිය නාන කාමර 2
🌳වාහන 3 ක් නැවතීමට ඉඩකඩ සහිතයි
🌳වට තාප්පය සහිතයි
🌳දහවල් 12.00 න් පසුව පමණක් පැමිණෙන්න.
ඇඩ්වාන්ස් 100000/=
🌳 House for rent in Pamunugama between Bandaragama and Panadura
🌳 2 bedrooms, 2 bathrooms ,living area, kitchen
🌳 Space to park 3 vehicles
🌳 With parapet wall
🌳visit only after 12.00 pm