මෙම නිවස කුලියට දීමට ඇත - හිරණ, පානදුර
🏠 පර්චස් 25
🛋️ විසාල සාලය, කුස්සිය, කාමර 3, නාන කාමර 2
🚶 හිරණ පාරට මීටර් 200
🛣️ අඩි 15 පළල පාර
🧱 වටේටම තාප්පය
💰 මාසික කුලිය 36000/-
📅 මාස 8 ක Advance
🔥day care එකකට / ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ගැලපේ
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි