RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අඟල් 8
🔸 පළල: අඟල් 6
🔸 උස: අඟල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ අකර්මන්‍ය ආරක්ෂාවෙන් තබනවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව හොඳින් රැකගන්න place එකක් තියෙනවද? 🙂
✔️ එහෙනම් අදම ඔබගේ Cash Box එක reserve කරගන්න!
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ Delivery Info:
• කොළඹ දිස්ත්‍රික්කයට — පැය කිහිපයක් ඇතුළත doorstep delivery.
• අනෙකුත් සියලුම ප්‍රදේශ — 24 පැය ඇතුළත ගෙන්වා දීම.
(ලැබුණු පසු මුදල් ගෙවිය හැක – COD.)
✔️ Warranty අවසන් වුවත් ඔබට අවශ්‍යනම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය Cash Boxes හෝ වෙනත් භාණ්ඩ තෝරා ගැනීමට අප වෙත පිවිසෙන්න.
✔️ හොඳම වගකීම් සහ after-sale service — guaranteed!
✔️ Best warranty + after sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash On Delivery Available
💫 We are open 7 days & all holidays.
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි….