RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අඟල් 8
🔸 පළල: අඟල් 6
🔸 උස: අඟල් 3.3
✔️ ඔබේ මුදල් තවමත් ලාච්චුවේ තිබ්බම දානවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව නිසි ලෙස තියෙනවද? 🙂
✔️ එහෙනම් අදම එන්න—ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ තේරීමේ හැකියාව ලබාගත හැක.
✔️ Delivery:
කොළඹ දිස්ත්‍රික්කයට — පැය කිහිපයක් ඇතුළත Delivery, ලැබුණු පසු ගෙවීම.
අනෙකුත් ප්‍රදේශ — පැය 24 ඇතුළත ඔබගේ නිවසටම බෙදාහැරීම.
✔️ Warranty & Support:
වගකීම් කාලය අවසන් වුවත් අලුත්වැඩියා සේවාව අප මඟින් ලබාගත හැක.
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අප වෙත පැමිණෙන්න.
ඔබට ලබාදෙන්නේ හොඳම Warranty සහ After-Sales Service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීමට අප ආයතනය කැපවෙයි. 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open all 7 days including holidays!
දැන් අපි සති 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....