Recovery Officer Vacancies in Dehiwala
ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් අවශය කරතිබේ.
පළපුර අවශ්‍ය නැත.
ආයතනයෙන් යතුරුපැදියක් ලබාදෙනු ලැබේ
වයස අවු 18-60
Basic Salary 35,000/=
Company Provide the Motor Bike and Petrol for Customer Visits
and Commission for Collection
(Monthly Can Earn Over 60,000/=)
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0784536862 WhatsApp හරහා යොමු කලයුතුවේ .