Recovery Officer Vacancies in Dehiwala
බැංකු හා මූලය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් අවශය කරතිබේ.
පළපුර අවශ්‍ය නැත.
ආයතනයෙන් යතුරුපැදියක් ලබාදෙනු ලැබේ
වයස අවු 18-55
Basic Salary 35,000/=
Company Provide the Petrol for Customer Visits
Commission for Collection
(Can earn over 75,000 per Month)
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0784536862 WhatsApp (Mention the Job Title) හරහා යොමු කලයුතුවේ .