Recovery Officer Vacancies in Dehiwala
බැංකු හා මූලය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් අවශය කරතිබේ.
පළපුර අවශ්‍ය නැත.
යතුරුපැදියක් තිබිය යුතුයි
වයස අවු 45 අඩු
Basic Salary 35,000/=
Motor Bike Allowance 10,000/=
Company Provide the Petrol for Customer Visits
Commission for Collection
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0784536862 WhatsApp හරහා යොමු කලයුතුවේ .