Recovery Officer Vacancies in Dehiwala
බැංකු හා මූලය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන්(Recovery Officer) අවශය කරතිබේ.
Basic Salary 35,000/=
Attendance Allowance
Company Provide the Petrol for Customer Visits
Commission for Collection
Option 2
යතුරුපැදියක් තිබිය යුතුයි
Basic Salary 35,000/=
Motor Bike Allowance 15,000/=
Attendance Allowance
Company Provide the Petrol for Customer Visits
Commission for Collection
(මසකට 120,000/= වැඩි ආදායමක් ලබා ගත හැක.)
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ CVඑක 0784536862 WhatsApp(Mention the Job Title) හරහා යොමු කලයුතුවේ . Office Location in Dehiwala